වරෙන් යන්න අපිත් එක්ක -නායකත්ව පුහුණු වැඩසටහන

PSX_20231020_150517.jpg
377997352_258681430410112_6731605949625570984_n.jpeg
PSX_20231022_170128.jpg
PSX_20231022_175322.jpg
 සයිබර් ලොවට පියාපත් - වෙබ් අඩවි සංවර්ධන පුහුණු වැඩමුළුව

සයිබර් ලොවට පියාපත් - වෙබ් අඩවි සංවර්ධන පුහුණු වැඩමුළුව

සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංසදයේ සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් තෙදිනක් පුරා පවත්වන ලද සම්මන්ත්‍රණය ඉතා සාර්ථක අන්දමින් නිම කෙරුණි.. වෙබ් අඩවි සංවර්ධන පිලිබඳ මුලික දැනුම මෙහෙදී ලබා ගත අතර පාසලේ නිල වෙබ් අඩවිය සංවර්ධන කිරීමේ අඩිතාලම මෙහෙදී සිසු සිසුවියන් විසින් අරඹන ලදී