visit 'වරෙන් යන්න අපිත් එක්ක' Face book page here --> https://www.facebook.com/warenyannaapithekka




හමන්ගල්ල මහා විද්‍යාලයීය නිල වෙබ් අඩවිය එළි දක්වන මේ මොහොතේ සුභාශිංෂන එක කිරීමට හැකි වීම පිලිබඳ සතුටට පත් වෙමි. 1925 වර්ෂයේ ආරම්භව මේ දක්වා ප්‍රදේශයේ දහසක් සිසු දරු දැරියනට ජීවිතය කියා දෙන අප විද්‍යාලය නව ඩිජිටල් ලෝකය සමඟ අත්වැල් බැඳ ගැනීම පාසල් ගමන් මගෙහි සුවිශේෂී සංදිස්ථානයක් වනු ඇත. එම ගමන් මග වඩාත් එකාලෝක කිරීමට උර දෙන විද්‍යාලයීය තොරතුරු හා සංනිවේද තාක්ෂණ කමිටුවට සුභ පැතුම් එක කරමි.
Mr. W.S.M.සෙනෙවිරත්න
නියෝජ්‍ය විදුහල්පති
හමන්ගල්ල මහා විද්‍යාලය .
© 2026 හමන්ගල්ල මහා විද්‍යාලය - ගිරිඋල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk