දේශ විරාජිත දස දෙස පූජිත
හමන්ගල්ල විදුහල් මාතා
වීර පුතුන් ලැබ
සූර දූන් ලැබ
රැකේ සදා ලංකා
ශිල්ප සුගන්ධය දසත විහිදුවන
නිමල් නිකේතනයේ
පුබුදු කුසුම් වෙමු අප වන සිසු කැල
ලකඹර තුන් හෙළයේ
දේශ විරාජිත.......
මල් පලින් බර ගස් වලින් පිරි
මව්නි ඔබේ ඇකයේ
පින් බලෙන් අපි ජය දද නංවමු
සදා මවුනි සැරදේ...








