PSX_20231020_151020.jpeg
psx_20231020_151543.jpg
PSX_20231022_173812 1.jpg
psx_20231020_152513.jpg
PSX_20231022_164614 1.jpg
PSX_20231022_104235.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ දඹදෙණි හත්පත්තුවේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්වීතික අංශය යටතේ පමණක් ක්‍රියාත්මකවේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

ජාතික හා පොදු අධ්‍යාපන අරමුණුවලට අනුගතව ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය සක්‍රීය කොට අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය නිපුණතා හා පෞරුෂිය ගුණාංග සංවර්ධනය කර ගැනිම සඳහා සිසුන්ට ඉගෙනුම් අවස්ථා උදාකරලීම උදෙසා පාසල සතු සියලු ශක්තීන් ඵලදායීව යොදා ගනිමින් උපාය මාර්ගික සැලසුම් සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීමයි.

වරෙන් යන්න අපිත් එක්ක -නායකත්ව පුහුණු වැඩසටහන

students

teachers

years of service

class rooms

හමන්ගල්ල මහා විද්‍යාලය