![]() ![]() |
![]() ![]() |
![]() ![]() |
වයඹ පළාතේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් හමන්ගල්ල ග්‍රාමයෙහි මනරම් භුමි භාගයක පිහිටා ඇති ගිරි/ හමන්ගල්ල ද්විතික විදුහලෙහි ඉතිහාසය 1925 වර්ෂය තෙක් දිවයයි. කලින් කල මෙම ග්‍රාමයෙහි ජිවත් වූ පුරස්සිනා මිය (අක්කර 2.5), S.M. අප්පුහාමි මයා (අක්කර 3.5) හා ගාමිණි ජයසුරිය මයා (අක්කර 2) යන අය පාසල ඉදි කිරීම වෙනුවෙන් භූමිය පරිත්‍යාග කළ ය ලෙස සඳහන් වේ.
1925 වර්ෂයේදී අක්කර අටක වපසරියකින් යුතු භූමියක සිසුන් සිය දෙනෙකුට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් කුඩා පොල් අතු පැලක මෙම පාසල ආරම්භ කරන ලදී.












