| පාසල ආරම්භ වූ වර්ෂය | 1925 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 17088 |
| සංගණන අංකය | 17553 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 03 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ගිරිඋල්ල |
| කොට්ඨාසය | පන්නල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පන්නල |
| ග්‍රාම සේවක වසම | හමන්ගල්ල |
| මුළු ශ්‍රේණි ගණන | 6 |
| මුළු පන්ති ගණන | 08 |
| 2023 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 204 |
| 2023 සැප්තැම්බර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | සුදු , මෙරොන් |








