දැක්ම
සහ
මෙහෙවර
ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්
ජාතික හා පොදු අධ්‍යාපන අරමුණුවලට අනුගතව ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය සක්‍රීය කොට අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය නිපුණතා හා පෞරුෂිය ගුණාංග සංවර්ධනය කර ගැනිම සඳහා සිසුන්ට ඉගෙනුම් අවස්ථා උදාකරලීම උදෙසා පාසල සතු සියලු ශක්තීන් ඵලදායීව යොදා ගනිමින් උපාය මාර්ගික සැලසුම් සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීමයි.








